Monday, August 17, 2015

Phone Tester

වර්තමානයෙ භාවිතාකල ස්මර්ට්ෆෝනයක් මිලදීගැනීම බහුලව සිදුවෙයි.එවැනි අවස්තාවක ගනුදෙනුකරුවා රැවටෙන අවස්තාද බහුලව දැකගත හැකිය.ඒ උපාන්ගයෙ පිටත පෙනුමට රැවටී උපාන්ගය මිලදීගත්විටය. මන්දයත් බොහෝවිට උපන්ගයක් විකුනනුයෙ එහි යම් දෝශසහිත තත්වයක් නිසාය. නමුත් ගැනුම්කරුවාට එම උපාන්ගයෙ අභ්‍යන්තර කොටස් පිලිබදව අදහසක් ගතනොහැකිය.

නමුත් මෙම  phone tester යෙදවුම භාවිතාකර ස්මර්ට්ෆොනයෙ සන්වෙදක, දෘඩාන්ග සහ විශේෂාන්ග වල ක්‍රියාකාරීත්වය පිලිබදව වාර්ථාවක් ලබගතහැක.